Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2016 22:00:27 Hours

574 වන බලසේනාව සිය 5 වන සංවත්සරය සමරයි

574 වන බලසේනා මුලස්ථානය ඔක්තෝබර් මස 27 වන දින එම මුලස්ථාන පරිශ්‍රයේ දී වැඩසටහන් කිහිපයක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරන ලදි.

ඒ අනුව මෙම සංවත්සර සැමරුම් වැඩසටහ 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.සී. සෝමවීරගේ මඟපෙන්විම මත ක්‍රියාත්මක කෙරිනි.

තවද, සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී බලසේනාධිපති වෙත එම බලසේනා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

සංවත්සරයට සමගාමිව බලසේනාධිපති විසින් අඹ පැළයක් ද රෝපනය කළ අතර, අනතුරුව භට පිරිස් ඇමතීම ද සිදු කළහ.

තවද සියලු නිල භෝජන සංග්‍රාහයක් පැවති අතර සන්ද්‍යාවේ සියලු නිලයින් සඳහා සංගීත සැඳැවක් ද පැවැත්විය.

url clone | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!