2016-12-10 13:43:35
බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්යක්ෂ, කොළඹ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්කාරක, පූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්දනායක ස්වාමින් වහන්සේ, සාම විනිසුරු (දිවයිනටම), බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ සභාපති.....
2016-12-10 13:40:57
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන සිසුසිසුවියන් උදෙසා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක් සිකුරාදා (06) දින මහනුවර, දුණුමඩලාව වන රක්ෂිතයේ දී පවත්වන ලදි.
2016-12-10 13:35:41
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අදිටනින් බදාදා (7) දින තවත් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
2016-12-10 13:31:58
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සහාය ඇතිව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් දෙසැම්බර් මස 6 සිට 08 දක්වා කොළඹ 05, උද්‍යාන මාවතේ පිහිටි එම කාර්යාලයේ දී පවත්වන ලදි.
2016-12-07 16:08:14
65 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉදි කරනු ලැබූ නැණ සවිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සඳුදා (5) දින තුනුක්කායි.....
2016-12-07 10:29:03
ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කණ්ඩායම සිය දක්ෂතා පෙන්නුම් කරමින් ජාතික බොක්සිං ශූරතාවය - 2016 හී ශුරතාවය හිමිකරගත් අතර, එහි අවසන් මහා තරඟය කොළඹ 07, රීඩ් මාවත, රාජකීය විද්‍යාලයේ මාස් ඇරෙනා බොක්සිං චතුරස්රයේ දී පවත්වන ලදී.
2016-12-07 10:28:46
පසුගිය දිනවල කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා යුද හමුදා භට පිරිස් නිරන්තර සහයෝගය ලබා දුන් අතර, එහිදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ කිළිනොච්චි භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසලට නුදුරින්......
2016-12-07 10:25:20
සාලියවැව, කලාඔය, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධික්ෂණයෙන් යුද හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිත යුද හමුදා සාමාජිකයින් 29 දෙනෙකු වෙනුවෙන් පැවැත් වූ ජෛවගතික හෙළ ගොවිකම් කෘෂිකර්ම සහතිකපත් පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය සිකුරාදා (02) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2016-12-07 10:24:37
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන ඒකකය විසින් හෘද පුප්පුශීය ප්‍රතිජීවනය පිළිබඳව එම රෝහලේ හෙද නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිකුරාදා (02) දින පවත්වන ලදි.
2016-12-07 10:24:01
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බදාදා (07) දිනි අම්පාර පිහිටි බුද්ධංගල ආරාණ්‍ය සේනාසනයේ සංචාරයක නිරත වූ අතර, එහිදි පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේ හමුවිය. මෙම හමුවේ දී ස්වාමින් වහන්සේ, සෑම ආගමකම....