2017-02-28 10:54:12
‘ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (25) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර, Social Solutions (Mind and Behaviour) of Children’s Skills Development Programme හි අධ්‍යක්ෂිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය විසින් මෙහි දේශන මෙහෙයවිය.
2017-02-28 10:53:57
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එච්.එෆ්.පී. පෙරේරාගේ සංවිධායකත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54, 56 සහ 61 වන සේනාංකයන්හි සෙසු නිලයින් තුල පෞරුෂත්ව සංවර්ධනය කිරිමේ අරමුණින් වැඩසටහනක් සෙනසුරාදා (25 ) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.
2017-02-27 19:36:12
රජයේ ‘පිරිසිදු නගරයක් පිරිසිදු රටක්’ යන තේමාවට සමගාමිව 500 කට වැඩි යුද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව එක්ව අඟහරුවාදා (21) දින වැලිකන්ද......
2017-02-27 19:35:10
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පෙබරවාරි මස 15 සහ 16 යන දිනයන්හි දී 24 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරය කරන ලදි.
2017-02-27 11:50:34
යුද හමුදා පුහුණු අධ්යක්ෂ බ්‍රහස්පතින්දා (23) දින සාලියවැව, කලාඔය පිහිටි යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදි.
2017-02-25 22:34:51
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලොව්රා ඩේවිස් මහත්මිය සහ එහි ආරක්ෂක උපදේශක රාජකීය නාවික හමුදාවේ කපිතාන් ස්ටුවර්ට් ඇන්ඩෲ බෝර්ලන්ඩ්, අඟහරුවාදා (21) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2017-02-25 22:04:26
යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම යටතේ ‘ඉදිරිපත් කිරිමේ හැකියාව සහ කාලය කළමණාකරණය’ පිළිබඳ වැඩමුළුවක් කන්කසන්තුරේ පිහිටි තල්සෙවන යුද හමුදා නිවාඩු නිකේතනයේ දී පෙබරවාරි 22 සහ 23 යන දිනයන් හිදී පවත්වන ලදි.
2017-02-24 13:07:36
කොළඹ, යුද හමුදා රෝහල වෙතින් ක්‍රියාත්මක ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සඳුදා (20) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. මේ සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 250 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, යුද හමුදාපතිගේ මඟපෙන්විම යටතේ......
2017-02-24 13:02:13
බදුල්ල, හපුවත්ත ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනා භට පිරිස් විසින් දින 06 ක් (පෙබරවාරි මස 12 සිට 17 දක්වා) තුල දී විහාරස්ථානයට ඇතුලුවන......
2017-02-24 13:01:00
ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පොළොන්නරුව ශාඛාව විසින් පෙබරවාරි 18 සහ 19 යන දිනයන් හි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.