Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2017 22:34:51 Hours

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ලොව්රා ඩේවිස් මහත්මිය සහ එහි ආරක්ෂක උපදේශක රාජකීය නාවික හමුදාවේ කපිතාන් ස්ටුවර්ට් ඇන්ඩෲ බෝර්ලන්ඩ්, අඟහරුවාදා (21) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් එම නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබිය.

මෙහිදි දෙපාර්ශවයටම වැදගත් කරුණු පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ජා කලහ.

Sports Shoes | Nike nike dunk high supreme polka dot background , Gov