2017-03-03 08:55:28
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධනගේ උපදෙස් මත එම සේනාංකයේ භට පිරිස් විසින් කුඩා ‘ව්‍යවසාය හා පුද්ගලික මුල්‍ය කළමනාකරණය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ......
2017-03-02 16:53:32
යාපනය ආරක්කෂ සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයතු 515 බලසේනා භට පිරිස් යාපනය, තායිඩ්ඩි නැගෙනහිර පිහිටි Our Lady of Good Health Church (Annai Vailan Kanni Church) හි ඉරිදා (26) දින පැවති දේව මංගල්‍ය සඳහා සහභාගි වූ බැතිමතුන් වෙත.....
2017-03-02 16:50:16
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති බ්‍රහස්පතින්දා (23) දින මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදි. එහි පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර......
2017-03-02 16:45:38
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන පෙබරවාරි 27 සහ 28 යන දිනයන්හි දී පිළිවෙලින් 652, 653 සහ 662 බලසේනා මුලස්ථානයන්හි සංචාරය කරන ලදි. එම බලසේනා මුලස්ථානයන්හි දී එහි පැමිණි ආඥාපතිතුමන් වෙත භට පිරිස් විසින්......
2017-03-02 16:44:22
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් සඳුදා (27) දින හාගරපිටිය, ජම්බුතැන්න ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නිෂ්ශංකමල්ල විහාරයේ බෝධිය වටා තාත්පය ඉදිකිරිම සඳහා වු ශ්රාමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදි.
2017-03-01 13:45:10
වසර 35 කට අධික කාලයක් යුද හමුදාවෙහි සේවය කළ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හොබවනු ලැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක යුද හමුදා සේවයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් අඟහරුවාදා (28) දින පනාගොඩ ....
2017-03-01 13:36:36
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (25) දින කිලිනොච්චි, මහාදේව ආශ්රම් ළමා නිවාසයෙහි ළමුන් 380 ක් සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු වෙත දිවා ආහාරය ලබාදෙන ලදි.
2017-02-28 10:55:51
යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් කොළඹ 03 පිහිටි ක්‍රිස්තු දේවස්ථානයේ දී සඳුදා (27) දින සන්ධ්‍යාවේ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට සහ යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි...........
2017-02-28 10:54:30
‘ආපදා කළමනාකරණය’ පිළිබඳව යුද හමුදා සාමාජිකයන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන් හිදී බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා සංඥා බලකා දේශන ශාලාවේ දී පවත්වන ලදි.
2017-02-28 10:54:26
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් සිවිල් - හමුදා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කළ මිත්‍රත්ව පාපන්දු තරඟාවලිය ඉරිදා (26) දින පුනරින් ප්‍රදේශයේ පැවැත් වූ අතර, ඒ සඳහා සිවිල් ක්‍රීඩා සමාජ 04 ක් සහභාගි වූහ.