Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2017 16:44:22 Hours

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් පන්සලේ හී ඉදිකරිම සඳහා සහාය දක්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් සඳුදා (27) දින හාගරපිටිය, ජම්බුතැන්න ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නිෂ්ශංකමල්ල විහාරයේ බෝධිය වටා තාත්පය ඉදිකිරිම සඳහා වු ශ්‍රාමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදි.

මෙම ශ්‍රාමදාන වැඩසටහන සඳහා 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් සමඟින් ප්‍රදේශ වාසින් ද එක්ව සිටියහ.

url clone | Trending