2024-07-18 20:49:55
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.බී.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි 2024 ජූලි මස15 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව, 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-07-18 20:37:09
54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්ෂ ආර්එස්පී 2024 ජූලි මස 16 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති කෙටි උත්සවයකින් සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2024-07-18 14:01:56
මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-07-18 10:48:10
වසර 34ක සේවාකාලයක් සපුරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 15 දින පවත්වන ලදී.
2024-07-17 16:30:00
කොකාවිල් ප්‍රදේශයේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ 34 වැනි ගුණානුස්මරණය 2024 ජූලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී පැවැත් විණි.
2024-07-17 16:20:32
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ සේනාංකාධිපති අභියෝගතා පාපන්දු තරඟාවලිය 2024 ජූලි මස12 දින සිට 16 දින දක්වා කෙසෙල්තුඩුව පිහිටි කඳවුරු පිටියේදී පැවැත්විණි
2024-07-17 16:15:18
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී 17 වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස 2024 ජූලි මස 15 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-07-17 16:05:42
තිබ්බටුවාවේ පූජ්‍ය ශ්‍රී සිද්ධාර්ථ මේධංකර හිමියන්ගේ අනුශාසනා පරිදි 111 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.එස්.එස් ඩයස් ආර්එස්පී මඟපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තුවේ ආබාධිත යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා දළඳා වහන්සේ වැදපුදා ගත්හ. යුද්ධයෙන් ආබාධිත වූ 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු 2024 ජූලි මස 12 දින මේ සඳහා සහභාගි වූහ.
2024-07-17 15:00:43
59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූලි මස 15 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-07-17 08:42:25
51 පාබල සේනාංකය විසින් 2024 ජූලි මස 6 සහ 7 දින 14න් පහළ ක්‍රීඩකයින් සඳහා එම සේනාංක CIMIC උද්‍යානයේ පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී. මෙම තරඟාවලිය සඳහා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් 32ක් සහභාගි විය.