2017-03-21 13:58:44
දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ බදවා ගැනිම් අංක- 84 යටතේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරින් අඟහරුවාදා (20) දින ඔවුන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
2017-03-21 13:58:43
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මන්නාරම, තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ හෘදයාබාදයකින් ....
2017-03-21 13:58:43
නැගෙනහිර ආරක්ෂක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජීවිතය ප්‍රීතිමත් කර ගත හැකි ආකාරය ‘How Life Can be Made Happy’ පිළිබඳ වැඩමුළුවක් එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී සෙනසුරදා (18) දින පැවත්වනු ලැබිය.
2017-03-21 13:57:39
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 4 වන සංවත්සරයට සමගාමීව, මාර්තු මස 3 සිට 16 දින දක්වා සම්ප්‍රදානුකුල ආගමික වතාවත් සහ හමුදා උත්සවයන් සමගින් සංවත්සර උත්සවය පැවැත් විය.
2017-03-21 13:57:00
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, ගිරිතලේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය. 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානය වෙත පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, එම ඒකක අණදෙන නිලධාරි......
2017-03-21 13:01:06
‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ යන මැයෙන් තවත් එක් වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ මාර්තු මස 15 සහ 16 දෙදින තුළ එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.
2017-03-21 13:00:48
යුද හමුදා ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ගුවන් ගමන් සේවා පුද්ගලික සමාගමේ සේවාවන් පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (20) දින පැවැත් වුහ.
2017-03-21 12:51:58
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 සහ 64 වන සේනාංකයන් හි සේවයෙ නියුතු භට පිරිස් සඳහා ‘සමාජ විරෝධි ක්රීයාවන්’ පිළිබඳව තවත් දැනුවත් කිරිමේ දේශනයන් පවත්වන ලදි.
2017-03-21 12:50:11
මැදින් පොහෝය දිනය නිමිත්තෙන් සෙනසුරාදා (12) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද ‘සිල්’ සමාදාන්විමේ වැඩසටහන සඳහා රණවිරුවන් සහ සිවිල් වැසියන් සිය ගණනක් සහභාගි වූහ.
2017-03-19 16:35:59
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවට අයත් 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් පනිච්චානකෙරනි රජයේ දෙමිල මිශ්‍ර පාසලේ දරුවන් 250ක් වෙත රුපියල් 1500/= ක් වටිනාකමින් යුත් පාසල් උපාංග ඇසුරුම් 250 ක්, මාර්තු මස 4 දින වාකරේ පැවති උත්සවයක දී බෙදා දෙන ලදි.