2017-10-02 19:33:10
ත්‍රිකුණාමලයේ කයන්කර්නි වෙරළේදී ඔක්තෝබර් 01 වන දින ලෝක ළමා දිනයට සමගාමීව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු සඳහා ලෝක ළමා දින සැමරුම් උළෙලක් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් සංවිධානය කරන ලදි.
2017-10-02 19:32:38
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් පැය 50 ක යෝගා පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් මස 25 සිට 30 දින දක්වා ‘ශිවනාද හත යෝගා මූලික පාඨමාලාව’ නමින් යෝගා ආශ්රම් අධ්යක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් පවත්වනු ලැබීය.
2017-10-02 19:31:52
සක්‍රීය සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් පෙලෙහී තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා......
2017-10-02 16:54:40
ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ සම්මාන මුර රාජකාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් නාවික හමුදා භට පිරිස් වෙත උත්සවාකාරයෙන් භාරදීම ඉරිදා (01) දින උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදුකරන ලදි.
2017-10-01 16:40:48
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් හී සහයෝගය ඇතිව මොණරාගල ප්‍රදේශයේ කෘතීම අත් පා අවැසි සිවිල් වැසියන් වෙනුවෙන්......
2017-09-30 14:55:52
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද දෙමළ භාෂා ප්‍රවීණතා පාඨමාලාව සඳහා සහභාගිවුවන් වෙනුවෙන් සහතිකපත් ප්රදානෝත්සවය බදාදා (27) දින කිලිනොච්චියේ නෙළුම්පියසේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2017-09-30 14:53:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ‘අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලිය - 2017’ සැප්තැම්බර් මස 27 සිට 29 දින දක්වා පනාගොඩ පිහිටි යුද්ධ හමුදා සංඥා බලකා ශ්‍රවණාගාරයේ දී......
2017-09-30 14:52:47
ශ්‍රී ලංකා ජාතික ඔරු පැදිමේ සංගමය විසින් සංවිධානය කරනු ලැබු 32 වන ජාතික ඔරු පැදිමේ තරඟාවලිය - 2017 සැප්තැම්බර් මස 21 සිට 23 දින දක්වා දියවන්නාව ඔය හිදී පවත්වනු ලැබීය. ජාතික ඔරු පැදිමේ තරඟාවලියට කණ්ඩායම් 20 ක් සහභාගි වු අතර, ....
2017-09-30 14:52:36
මාතර, කොටවිල ජාතික ක්‍රීඩාංගණයේ පැවති 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 80 බර පන්තිය යටතේ කායවර්ධන ඉසව්වේ අනුශුරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබළ එස්.එම්.එන්.එස්. සෙනරත්න සෙනසුරාදා (23) දින හිමිකරගන්නා ලදී.
2017-09-30 14:51:51
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා අඟහරුවාදා (26) දින යාපනය පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිඅරච්චි හමුවිය. අනතුරුව පැවති සුහද සාකච්ඡාවේ දී, යාපනය ආරක්ෂක .....