Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2017 14:52:36 Hours

ජාතික ක්‍රීඩා උළෙලේ කායවර්ධන ඉසව්වේ අනුශුරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු සෙබළාට

මාතර, කොටවිල ජාතික ක්‍රීඩාංගණයේ පැවති 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 80 බර පන්තිය යටතේ කායවර්ධන ඉසව්වේ අනුශුරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබළ එස්.එම්.එන්.එස්. සෙනරත්න සෙනසුරාදා (23) දින හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (28) දින කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් විසින් ජයග්‍රාහකයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම උත්සවයේදී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කරනල් සේනාවිධායක සහ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඔවුන්ගේ සුභාශීංෂණ ජයග්‍රාහි ඉංජිනේරු සෙබළා වෙත පුද කරන ලදී.

jordan Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5