2017-10-16 16:00:30
යාපනය අර්ධද්වීපයේ පෙර පාසල්වල සහ රජයේ පාසල්වල ළමුන් වැඩි පිරිසක් ඔවුන්ගේ අධ්‍යා පන චාරිකාවන් සඳහා පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වති.
2017-10-16 15:52:28
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම යටතේ දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ස්වේච්ඡා පුහුණු පාසලේ සේවයේ නියුතු සෙබලුන් 250 කට වැඩි පිරිසක් එක්ව අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා සංවත්සරය සමරන ලදි.
2017-10-16 15:51:02
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව 65 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ මඟපෙන්විම යටතේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මල්ලාවි ප්‍රදේශයේ ගර්භනි කාන්තාවන් 35 දෙනෙකු වෙත පෝෂදායි ආහාර සහ අනෙකුත් අත්‍යඅවශ්‍ය දෑ අඩංගු ත්‍යාග පාර්සල් භට පිරිස් හී ධන පරිත්‍යාගයෙන් යුතුව සදුදා (09) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී බෙදාදෙනු ලැබීය.
2017-10-16 15:50:33
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ එහි පුස්තකාල කාර්ය මණ්ඩලය, පුනරීන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ හමුදා සාමාජිකයන් අතර කියවිමේ පිපාසය සංසිඳවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 661 බලසේනා පුස්තකාලය වෙත පොත් තොගයක් පරිත්‍යාග කරන ලදි.
2017-10-16 15:46:58
68 වනයුද්ධ හමුදා දිනයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස් යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් අඟහරුවාදා (10) දින විශේෂ ලේ දන්දිමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2017-10-16 15:43:44
22 වන සේනාංකයේ භට පිරිස් සෙනසුරාදා (07) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව ත්‍රිකුණාමලය රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2017-10-16 08:08:45
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි පනන්වල ගේ උපදෙස් මත එම සේනාංකය සහ ඒ යටතේ වන බලසේනා, 68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2017-10-14 20:42:06
යාන්ත්‍රික පාබල හමුදා තාක්ෂණික පුහුණුව සහ සංවර්ධන කටයුතු ඉටු කිරීම සඳහා මෑනික්ෆාම් හී පිහිටි යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ආකෘති ගොඩනැගිලි (Model Rooms) දෙකක් පසුගියදා කෙටි උත්සවයකින් විවෘත කරනු ලැබීය.
2017-10-12 23:19:10
දඹුල්ල, ඉනාමළුවේ හී පිහිටි 53 වන සේනාංකයේ භට පිරිස් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් අනුව 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ඔක්තෝබර් මස 05 සිට 10 දින දක්වා ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම සේනාංක මූලස්ථානයේ ‘බෝ මළුව’ අභියස දී....
2017-10-12 17:24:21
අම්පාර, මල්වත්ත හි පිහිටි 24 වන සේනාංක භට පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ මඟපෙන්වීම යටතේ 68 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව සේනාංක මුලස්ථානයේ දී සේනාංකාධිපතිගේ ....