2024-07-26 14:31:32
කිලෝමීටර් 5 සහ 10 විවෘත ජල පිහිනුම් ජාතික ශූරතාවලිය - 2024 ත්‍රිකුණාමලය නැව් තටාංගණයේදී 2024 ජූලි මස 20 සහ 21 දින වල ආරම්භ විය.
2024-07-26 14:26:43
ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන සිසු සිසුවියන්ට උපකාර කිරීමේ අරමුණින් 12 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් 2024 ජූලි මස 19 දින අරලගංවිල මහවැලි ප්‍රථිභා රංග ශාලවේදි පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2024-07-26 14:23:15
9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සරය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් සී.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් 2024 ජූලි මස 17 දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-07-26 12:45:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 15 දින 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වූයේය.
2024-07-26 08:13:48
ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් එල්.ජී.බී. කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී තත්ත්ව ආරක්ෂණ හා පිරික්සුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ජූලි මස 23 දින සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-07-26 08:13:31
බදුල්ල කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙඳමුල්ල මහතා 2024 ජූලි මස 23 දින ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි හමුවිය.
2024-07-26 08:13:17
2024 ජුලි මස 6 දින සිට 2024 ජුලි මස 22 දක්වා රුහුණු මහා කතරගම දේවාලයේ පවත්වනු ලැබූ ඇසළ මහ පෙරහැර සඳහා 12 පාබල සේනාංකයේ භට පිරිස් ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරක්ෂාව සපයන ලදී.
2024-07-26 08:12:59
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින ‘රේවත’ ළමා නිවාසයේ නේවාසික ළමුන් 30 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
2024-07-25 20:18:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත වූයේය.
2024-07-24 16:58:46
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් ‘දේශප්‍රේමය සහ කැපවීම යුද්ධ හමුදා නිලධාරියෙකුගේ දෘෂ්ටිකෝණයෙන්’ (Patriotism and Dedication from an Army Officer’s Perspective) තේමාව ඔස්සේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී 2024 ජූලි මස 23 දින දේශනයක් පැවැත්වීය.