Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2024 08:12:59 Hours

22 පාබල සේනාංකයෙන් ‘රේවත’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින ‘රේවත’ ළමා නිවාසයේ නේවාසික ළමුන් 30 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.