2017-12-09 22:59:14
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිකුරාදා (8) දින පැවති චාම් හමුදා සම්ප්‍රදානුකුල උත්සවයකින් අනතුරුව රාජකාරි අරඹන ලදි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 09 වන රෙජිමේන්තු ....
2017-12-09 09:08:38
‘හෙළ ගොවිකම්’ කෘෂිකර්මික කළමනාකරණ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 34 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය බ්‍රහස්පතින්දා (07) දින කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. වගා කටයුතු හා කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබාදිමේ අරමුණින් මෙම පාඨමාලාව.....
2017-12-09 08:59:36
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පාසල් සිසුන් දක්වන ලද දක්ෂතාවයන් අගයමින් එම දරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදිමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලදි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලැබු සිසුන් දෙදෙනෙකු .....
2017-12-09 08:58:41
යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මෙහෙයවිමෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පෞරුෂත්වය හා චරිත සංවර්ධන වැඩසටහනක් බදාදා (06) දින පනාගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදි.
2017-12-08 13:27:48
වවුනියාවේ ස්ථානගත ජාත්‍යන්තර රතු කුරුස කමිටු කාර්යාලයේ ප්‍රධානි ඈන් මෙලට් මහත්මිය සහ කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස කමිටුආරක්ෂක කටයුතු සම්බන්ධිකාරක ජොසී ඩොනාඩියෝ මහත්මිය උතුරේ සිදු කල සංචාරයක් අතරතුර දී අඟහරුවාදා......
2017-12-08 13:09:57
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ඉන් ආරක්ෂාවීම’ පිළිබඳ වැඩසටහනක්......
2017-12-08 13:07:29
පසුගිය දිනවල ඇඳහැලුණු වර්ෂාවත් සමඟ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය මර්ධනය කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (05) දින කිලිනොච්චි ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ....
2017-12-08 13:05:24
යුද්ධ හමුදාවේ ඉල්ලිමකට අනුව කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හමුදා සාමාජිකයින් 82 ක්වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක් බ්‍රහස්පතින්දා (30) දින පවත්වන ලදි.
2017-12-05 21:47:49
1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රවීණතාවය සහ වෘත්තීමයභාවය, ආත්මාරක්ෂක සටන් පුහුණු පාඨමාලාවක් හරහා සාර්ථකව හමුදා සාමාජිකයින්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් පාඨමාලාවන්හි පාඨමාලා අංක 03 පසුගියදා සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය....
2017-12-05 16:29:36
යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘උඳුවප් පෙරහැර’ ඉරිදා (03) දින සන්ධ්‍යාවේ යාපනය අර්ධද්වීපයේ විදි සංචාරය කල අතර, යුද්ධ හමුදාව පෙරහැර පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා සහයෝගය ලබාදෙන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල්..,