Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2017 13:07:29 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ඩෙංගු මර්ධනයට භට පිරිස්හි සහාය

පසුගිය දිනවල ඇඳහැලුණු වර්ෂාවත් සමඟ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය මර්ධනය කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (05) දින කිලිනොච්චි ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරියකු සහ සෙසුනිලයින් 15 දෙනෙකු කිලිනොච්චි නගර සීමා ප්‍රදේශයේ පවත්වන ලද ඩෙංගු මර්ධනය කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහන සඳහා දායක වුහ.

මේ අතර, 17 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් භාරතීපුරම් අම්මාන් කෝවිල් භුමිය පිරිසිදු කරමින් තවත් ඩෙංගු මර්ධනයකිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වනු ලැබීය.

තවද, මෙම ඩෙංගු වැඩසටහන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම මත පවත්වනු ලැබීය.

latest jordans | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov