2018-02-02 13:45:30
ගැමුණු හේවා බලකායේ රාජකාරි කරනු ලබන ආබාධිත නිලධාරි සහ සෙසුනිලයින්ගේ මානසික සංවර්ධනය උදෙසා ආර්යා පදනමේ සහයෝගය ඇතිව ‘උදාරයි ඔබ’ යන මැයෙන් මානසික සංවර්ධන වැඩසටනක් සහ පරිත්‍යාග වැඩසටහනක් සෙනසුරාදා (27) දින රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-02-02 13:42:59
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණයෙන් පසුගිය දා දිවයිනේ සංචාරයන්හි නිරත වූ නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රාජේන්ද්‍ර චෙත්රි සහ පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කමාර් ජාවේඩ් බජ්වා ඇතුළු දුත පිරිස්,මහනුවර දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ පූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඳපූදා ගන්නා ලදි.
2018-02-02 13:40:39
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුල බැහැර කරන කුණු කසල හා නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලදී.
2018-02-01 23:35:06
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගෙන් පසු එම බලකායේ 13 වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය අඟහරුවාදා (30) දින නව තනතුරේ රාජකාරි අරඹන ලදී.
2018-02-01 23:30:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සහභාගි වු අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය ත්‍රිකුණාමලය 22 වන සේනාංක මුලස්ථාන ටෙනිස් පිටියේදි පසුගිය අඟහරුවාදා (30) දින පවත්වන ලදි. යුද්ධ හමුදා ටෙනිස් සංගමය විසින් සංවිධානය......
2018-02-01 23:17:46
දියතලාව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ කපිතන් ජෙෆ්රි බෙන්ටන් (Captain Jeffry Benton) සහ මාණ්ඩලික සැරයන් සීන් අයර්ලන්ඩ් (Staff Sergeant (SFC) Sean Ireland) පසුගිය සිකුරාදා (30) දින මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් එම මුලස්ථානයේ දී හමුවිය.
2018-02-01 23:12:29
රට වෙනුවෙන් දිවි පිදු හා දැනට සේවයේ නියුතු සියළුම රණවිරුවන් හට පින් පැමිණිවිමේ හා සෙත් පැතිමේ විශේෂ බෝධි පුජා පුණ්‍යකර්මයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් පසුගිය බදාදා (31) දිනට යෙදු තිබු පුර පසලොස්වක පොහෝ දින පවත්වන ලදී. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ ඇති බෝධි කන්ද මළුව විහාරයේදි පැවති.....
2018-02-01 23:08:40
වෙඩිතලතිව් කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසලේ පාබල අංක 6 ආධුණික පාඨමාලාව මාස 06 ක කාලයක් සාර්ථක ලෙස හැදෑරු ආධුණික සෙබළුන් 258 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (27) දින එම විද්‍යාල භුමියේදි......
2018-02-01 23:07:48
දිවිපිදු සන්නද්ධ බුද්ධි බලකා රණවිරුවන් පිදුමට මුල්තැන දෙමින් සන්නද්ධ බුද්ධි බලකාය සිය 25 වැනි සංවත්සර උත්සවය ජනවාරි මස 25 සහ 26 යන දෙදින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු ....
2018-02-01 23:07:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ මානසික සහනය සහ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සංවිධානය කරන ලද තවත් භාවනා වැඩසටහනක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි සඳුදා (29) දින පැවැත්විණි.