Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:17:46 Hours

එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිස මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

දියතලාව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ කපිතන් ජෙෆ්රි බෙන්ටන් (Captain Jeffry Benton) සහ මාණ්ඩලික සැරයන් සීන් අයර්ලන්ඩ් (Staff Sergeant (SFC) Sean Ireland) පසුගිය සිකුරාදා (30) දින මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් එම මුලස්ථානයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ට මෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වෙත මෙවැනි අවස්ථාවක් සලසා දිම සැබැදිව කපිතන් ජෙෆ්රි බෙන්ටන් (Captain Jeffry Benton) හට සිය ස්තුතිය පුද කර සිටින ලද අතර ශ්‍රි ලංකා යුද්ධ හමුදාව හදිසි ආපදා තත්වයන් වලදී දියත් කරනු ලබන සහන සේවා කටයුතු, පරිසරය සුරැකිමේ වැඩසටහන් සහ සිවිල් ජනතාව වෙත සිදුකරනු ලබන සුභසාධන කටයුතු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

best Running shoes brand | Nike