Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:07:45 Hours

කඳුබොඩ භාවනා පුහුණුවන්නන් සඳහා තවත් භාවනා වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ මානසික සහනය සහ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් සංවිධානය කරන ලද තවත් භාවනා වැඩසටහනක් කඳුබොඩ, බවුන්සෙත් මානසික සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි සඳුදා (29) දින පැවැත්විණි.

මේ සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 75 දෙනෙකු සහභාගි විය.

දියසෙන්පුර විමල ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද මෙම භාවනා වැඩසටහන දිනය පුරාවටම පවත්වන ලදී.

buy shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp