2018-02-08 20:56:29
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් විසින් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආර්ථීක සුබසාධක ව්‍යාපෘතී මලාවේ තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ගර්භනි මව්වරුන් වෙනුවෙන් ....
2018-02-07 22:30:26
70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය, කෝපායි හි පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (06) දින සංවිධානය කරන ලදී.
2018-02-07 22:14:31
මොණරාගල කුඹුක්කන, සුදුවතුරාව ප්‍රදේශයේ ඇතිවූ කැලැ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් වැල්ලවාය ප්‍රදේශයේ රාජකාරිහි නියුතු 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් ......
2018-02-07 22:10:27
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත අධ්යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ගේ අධීක්ෂණයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය ...
2018-02-07 22:07:08
අම්පාර, මහාවාපිය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරණ ලද ‘බෝධි ප්‍රාකාරය’ එහි විහාරාධිපති පූජ්‍ය සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් ඉරිදා (04) දින 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් විවෘත කරනු ලැබීය.
2018-02-07 10:27:37
ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘වන රෝපා’ ව්‍යාපෘතියට සමඟාමීව ‘හරිත පරිසරයක් සහ තිරසාර සංවර්ධනයක්’ යන අරමුණින් 70 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සපුගස්කන්ද.....
2018-02-07 10:24:21
70 වන නිදහස් දින සැමරුමට සමගාමීව මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (04) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-02-07 10:20:11
සංහිඳියාව සහ හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් 70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දමිළ ක්‍රීඩා සමාජය සහ 66 වන සේනාංක පාපන්දු කණ්ඩායම අතර මිත්‍රත්ව පාපන්දු තරඟාවලියක් ඉරිදා (04) දින පරන්තන් යෞවන සමාජ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
2018-02-07 09:57:18
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 වන බලසේනාවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලබු අන්තර් සමාජ වොලිබෝල් තරඟාවලිය පෙබරවාරි මස 2 සිට 4 දින දක්වා කොඩිකාමම් ප්‍රදේශයේ කච්චායි, වාකේඅඩි ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
2018-02-07 09:48:51
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක භට පිරිස් සහ අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් සහෝදර ආරක්ෂක සේවාවන්හි සහභාගිත්වයෙන් 70 වන නිදහස් දින උත්සවය ඉරිදා (04) දින අම්පාර වැව් තාවුල්ල අසල දී පවත්වන ලදී.