2018-02-13 13:22:10
ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද මිගමුව විවෘත ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් ශුරතාවලිය සඳුදා (12) දින මීගමුවේදි පැවැති අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩා සමාජය නියෝජනය කල ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර්. ධර්මසේන විසින්....
2018-02-13 13:20:14
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ආරාධනයකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පෝෂණවේදිණියක වන ටිෆානි බැට්සකිස් මහත්මිය (Ms Tiffany Batsakis) විසින් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භඨ පිරිස් වෙත ....
2018-02-13 13:17:45
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාංකයේ සම්බන්ධිකරණයෙන් වව්නියාව මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලය සඳහා නොමිලේ සංගිත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (8) දින එම බලසේනාවේ භඨ පිරිස් විසින් සංවිධානය කරන ලදී.
2018-02-13 13:11:51
යාපනය ‘මුත්තුමාරි අම්මාන්’ කෝවිල වෙත දිනපතා බැතිමතුන් විශාල ප්‍රමාණයක් ආශිර්වාද ලබාගැනිම සඳහා පැමිණෙන බැවින් එම පුජා භුමිය පිරිසිදුව පවත්වාගැනිමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භඨ පිරිස් විසින් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක්......
2018-02-12 21:59:51
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය විසින් කිලිනොච්චි විශ්වමඩු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල සිටින පාසල් සිසුන් 150 වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ සහ.......
2018-02-12 14:06:40
කලාඔය, සාලියවැව යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිව්වැනි සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමරප්පෙරුම, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරල උත්සවයකින් බ්‍රහස්පතින්දා (8) දින සිය ධුරයේ රාජකාරි අරඹන ලදී. බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. කුමරප්පෙරුම වෙත යුද්ධ හමුදා......
2018-02-11 13:59:00
හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරළ උත්සවයක් සිදුකරමින් සිකුරාදා (9) දින එම ධුරයේ වැඩ භාරගන්නා ලදී. නව සේනාංකාධිපතිතුමන් වෙත 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින්.....
2018-02-11 13:53:55
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරළ උත්සවයක් පවත්වා බ්‍රහස්පතින්දා (8) දින එම ධුරයේ වැඩ භාරගන්නා ලදී. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන.....
2018-02-10 14:55:36
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ පාලනය වන 513 බලසේනාවේ 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් යාපනය, මනිප්පායි, කට්තුඩේයි නවාලි අත්තගිරි සයිවා විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකුගේ ද සහයෝගය ඇතිව එම පාසල් භුමිය......
2018-02-09 20:34:04
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 (ස්වේචඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ කාන්තා සෙබළියන් විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ යෝජනාවකට අනුව.....