Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2018 14:55:36 Hours

18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය යටතේ පාලනය වන 513 බලසේනාවේ 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු භට පිරිස් යාපනය, මනිප්පායි, කට්තුඩේයි නවාලි අත්තගිරි සයිවා විද්‍යාලයේ සිසුන් 14 දෙනෙකුගේ ද සහයෝගය ඇතිව එම පාසල් භුමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිකුරාදා (09) දින සංවිධානය කරන ලදී.

51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පාසල් භුමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි 01 ක් හා සෙසු නිලයින් 14 දෙනෙකු සහභාගිවුහ.

Best Sneakers | Nike Dunk - Collection - Sb-roscoff