2018-02-17 11:24:50
උතුරු අර්ධද්විපයේ සංචාරයක නියැලෙන ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්ෂක අංශ ප්‍රධානි ජුන්ජි අසබා මහතා (Mr. Junji Asaba) යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (15) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුවිය.
2018-02-17 11:23:17
යාපනය, නවාලි (නැගෙනහිර), නවාලි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතුන් 05 සහ පාසල් සිසුන් 30 ක් සමඟින් යුද්ධ හමුදා භඨ කණ්ඩායමක් එම පාසල් භුමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සදහා දායකත්වය දක්වන ලදී.
2018-02-16 19:25:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ ඒකකයන් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 80 දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු ආධුනික කෙටි දුර පිහිනුම් ශුරතාවලිය පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා අනුරාධපුර 21 සේනාංක මුලස්ථාන පිහිනුම් ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්විණි.
2018-02-16 08:47:06
ගජබා රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන්ගේ පාසල් දරු දැරියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ‘ගජබා විරු සවිය’ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය අඟහරුවාදා (13) දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේ දී විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
2018-02-15 16:47:19
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භට පිරිස් සඳහා බදාදා (07) දින අම්පාර පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ශරීර ගතවීම නොහොත් ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ......
2018-02-15 16:45:04
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් වැලිඔය, හැලඹවැව ප්‍රදේශයේ පිහිටි 622 වන බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් එස්.බී අමුණුගම සඳුදා (12) දින රාජකාරි භාරගනු ලැබීය. 622 වන බලසේනා මූලස්ථානයට සපැමිණි.....
2018-02-15 16:43:24
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන කාන්තා වොලිබෝල් ශුරතා තරඟාවලියේ අවසන් තරඟය බ්‍රහස්පතින්දා (13) දින එම මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති ගේ සංකල්පයක් මත නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ....
2018-02-14 19:32:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ අභීනවයෙන් ඉදිකරන ලද මැහුම්හලක්, කරණවැමිහලක් සහ පාවහන් සැදීමේ ඒකකයකින් සමන්විත වූ නව ගොඩනැගිලි සංකීර්ණය බදාදා (14) දින විවෘත කරන ලදී.
2018-02-14 19:30:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨ පිරිස් ප්‍රදේශයේ බැතිමතුන් හා එක්ව වවුනියාව, ශ්‍රී කන්දස්වාමී කෝවිලේ ‘මහා ශීව රාත්‍රී’ දිනට සමගාමීව විශේෂ පූජාවක් අඟහරුවාදා (13) දින පවත්වනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ හින්දු.......
2018-02-14 19:24:10
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් යාපනය, ආච්චුවේලි ප්‍රදේශයේ පිහිටි 511 වන බලසේනාවේ නව කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් නලින්ද නියන්ගොඩ සිකුරාදා (09) දින රාජකාරි භාරගනු ලැබීය.