Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2018 11:24:50 Hours

ජපාන නියෝජිත යාපනය ආඥාපතිතුමන් හමුවේ

උතුරු අර්ධද්විපයේ සංචාරයක නියැලෙන ශ්‍රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලයේ ආරක්‍ෂක අංශ ප්‍රධානි ජුන්ජි අසබා මහතා (Mr. Junji Asaba) යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (15) දින යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දී හමුවිය.

මෙම හමුවේදි යාපනය ප්‍රදේශයේ සංහිදියා ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සමාජ සුභසාධන හා ප්‍රජා සේවාවන්හිදි යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

Running sport media | FASHION NEWS