Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2018 11:23:17 Hours

යුද්ධ හමුදා භට පිරිස් පිරිසිදු කිරිමේ වැඩසටහනක් සඳහා දායකත්වය ලබාදේ

යාපනය, නවාලි (නැගෙනහිර), නවාලි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතුන් 05 සහ පාසල් සිසුන් 30 ක් සමඟින් යුද්ධ හමුදා භඨ කණ්ඩායමක් එම පාසල් භුමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සදහා දායකත්වය දක්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කරන ලද යෝජනාවකට අනුව 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නගේ උපදෙස් මත 513 වන බල සේනාංකයේ 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 15 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා එක්වුහ.

best Running shoes | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5