2018-05-01 14:41:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 55 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග’ සහ මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය ශරීරගතවීම හෙවත් ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ.....
2018-05-01 14:40:09
යාපනය දිස්ත්‍රික්කයේ උරුම්පිරායි විද්‍යාලයේ සහ කදිරෝලි පෙර පාසලේ සිසුන් පිරිසක් 2018 අප්‍රේල් මස 27 වන දින පලාලි ගුවන් තොටුපල හි අධ්‍යාපන චාරිකාවක නිරත වුහ. මෙම අධ්‍යාපනික චාරිකාවේදි පාසල් සිසුන් හට ගුවන් යානාවක් තුලට පිවිසිමට අවස්ථාව හිමිවූ අතර ඒ තුලින් ඔවුන් හට දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකිවිය.
2018-05-01 14:39:09
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් සිකුරාදා (27) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2018-04-28 16:24:48
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පාඨමාලා අංක 1 හදාරා විසිරගිය කෙඩෙට් නිලධාරින්ගේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින .........
2018-04-28 16:00:10
නික්ම යන සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් හට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙලපාලියකින් සමන්විත සමුගැනිමේ උත්සවයක් කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා.....
2018-04-28 13:45:04
ශ්‍රී ලංකාවේ දැවැන්තම මෝටර් රථ ධාවන තරඟාවලියක් වන ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ මෝටර් රථ ධාවන තරඟාවලියේ තරඟ ඉසව්වන් සහ ත්‍යාග ප්රදානෝත්සවය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා (21) දින දියතලාව නගරයේ දී .....
2018-04-28 13:19:04
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ විවිධ පාඨමාලාවන් හැදෑරූ නිලධාරින් හා සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලියක් හා නිල ලංඡන පැළැඳවිමේ උත්සවයක් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා......
2018-04-28 11:26:09
යුද්ධ හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන රාජකාරි භාරගැනීමෙන් පසු පළමු සංචාරය ලෙස සිකුරාදා (27) දින බෝයගනේ පිහිටි සිය මව් රෙජිමේන්තුව වන විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන ලදි.
2018-04-25 22:33:05
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනාවේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘පරිසරය පූජනීයයි’ වැඩසටහනට....
2018-04-25 22:30:24
යුද්ධ හමුදා රෝහල විසින් ක්‍රියාත්මක කරමින් පවතින ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ නමින් තවත් එක් පියවරක් ලෙස ‘සෞඛ්‍ය ප්‍රමිතින් කළමනාකරණය’ පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (25) දින.....