2018-05-19 17:01:20
යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටා ඇති 51 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශය වෙනදා මෙන්ම සුපුරුදු පරිදි ඉතා සාමකාමීව සිකුරාදා (18) දින ද පැවතිණි. එදින කෝපායි ප්‍රදේශයේ තරුණයින් බොහෝමයක් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව පාපන්දු ක්‍රීඩා කල අතර වෙනදා මෙන්ම සාමන්‍ය පරිදි එම ප්‍රදේශයේ තරුණයින් ක්‍රීඩා කරමින් විනෝදාස්වාදයට පත්විය. ක්‍රීඩා කරන අතරතුර, ඔවුන්ට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෙටි ආහර....
2018-05-19 15:15:16
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු ‘අන්තරදායක ඖෂධ භාවිතය වලක්වා ගැනීම හා පාලනය කිරීම’ පිළිබඳ වැඩසටහනක් අඟහරුවාදා (15) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
2018-05-19 13:45:25
යුද්ධ හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීම මත මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා ගේ උපදෙස් මත එම පුහුණු මධ්‍යස්ථානය විසින් ඛණ්ඩ ආධාරක අවි පාඨමාලාවක් සහ බළඇණි ආධාරක අවි.....
2018-05-19 12:45:25
එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින (මැයි 19) පවත්වනු ලබන ප්‍රධාන සැමරුම් උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘ආලෝක පුජාව’ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව සෙනසුරාදා (19) දින කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
2018-05-18 15:15:45
ඕස්ට්‍රේලියානු ජාතික තක්සේරු කාර්යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු වන මහචාර්ය පොල් චේම්බර්ස් (Dr Paul Chambers) සහ අෂ් කාන් මහතා (Mr Ash Khan) සමඟින් ඕස්ට්‍රේලියානු විදේශ හා වෙළෙඳ කටයුතු දෙපාර්තමේන්තුවේ මහචාර්ය මිචෙල් ෆෝස්ටර් (Dr Michel Forster) උතුරේ සිදුකල ....
2018-05-18 15:15:30
තොල්පුරම් මධ්‍යම ‘ප්‍රජා ශක්ති’ පෙර පාසලේ සහ කඩ්ඩුවාන් ‘දුර්ගා’ පෙර පාසලේ සිසුන් හතළිස් හත් දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සමඟින් සිකුරාදා (18) දින යාපනය පලාලි ගුවන් තොටුපලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවක නිරත විය.
2018-05-18 14:58:16
මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් කපිල ජයම්පති සිකුරාදා (18) දින ගුවන් හමුදා මුලස්ථානයේ දී හමුවිය. අතිගරු ජනාධිපතිතුමන් හමුවීමෙන් අනතුරුව ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ගුවන් හමුදා මුලස්ථානයේ දී ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් කපිල ජයම්පති ......
2018-05-18 13:58:16
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat), ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයේ දී බදාදා (16) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති හමුවිය. සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන්, ගාලු කොටුවේ දී 58 වන සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබීය.
2018-05-16 11:59:05
සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat's spouse) ගේ මැතිණිය වන මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) ඇතුළු පිරිස සඳුදා (14) දින ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැඳුරේ සංචාරයක නිරතවිය.
2018-05-16 10:59:05
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක් වන පින්දෙනිය, අටලවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතට කඩා වැටුණු දැවැන්ත ගසක් ඉරිදා (13) දින ඉවත් කරනු ලැබීය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ.....