18th May 2018 14:58:16 Hours
මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් කපිල ජයම්පති සිකුරාදා (18) දින ගුවන් හමුදා මුලස්ථානයේ දී හමුවිය.
අතිගරු ජනාධිපතිතුමන් හමුවීමෙන් අනතුරුව ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ගුවන් හමුදා මුලස්ථානයේ දී ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් කපිල ජයම්පති හමුවූ අතර ඒතුමන් වෙත ගුවන් හමුදා සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදී.
Running Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos