Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2018 17:01:20 Hours

කෝපායි තරුණයින් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව ක්‍රීඩා කරයි

යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටා ඇති 51 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශය වෙනදා මෙන්ම සුපුරුදු පරිදි ඉතා සාමකාමීව සිකුරාදා (18) දින ද පැවතිණි.

එදින කෝපායි ප්‍රදේශයේ තරුණයින් බොහෝමයක් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව පාපන්දු ක්‍රීඩා කල අතර වෙනදා මෙන්ම සාමන්‍ය පරිදි එම ප්‍රදේශයේ තරුණයින් ක්‍රීඩා කරමින් විනෝදාස්වාදයට පත්විය.

ක්‍රීඩා කරන අතරතුර, ඔවුන්ට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෙටි ආහර සහ සිසිල් බීම වලින් සංග්‍රහ කළහ.

කෝපායි ප්‍රදේශයේ තරුණයින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ක්‍රීඩා කරන අයුරු 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද නැරඹීය.

Sportswear Design | UOMO, SCARPE