18th May 2018 15:15:30 Hours
තොල්පුරම් මධ්‍යම ‘ප්‍රජා ශක්ති’ පෙර පාසලේ සහ කඩ්ඩුවාන් ‘දුර්ගා’ පෙර පාසලේ සිසුන් හතළිස් හත් දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සමඟින් සිකුරාදා (18) දින යාපනය පලාලි ගුවන් තොටුපලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවක නිරත විය.
පෙර පාසල් බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා මූල්සථානය විසින් මෙම සංචාරය සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සැපයීය.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පලාලි ගුවන් තොටුපල නැරඹීම සඳහා පැමිණි සියලු දෙනාට සිසිල් පැන් සහ කෙටි ආහාරවේලක් සංග්‍රහ කළහ.
Best Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov