15th February 2021 15:22:38 පැය
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ හතරවන අදියරය නිමා කරමින් කන්දකාඩු...
13th February 2021 21:15:20 පැය
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භට පිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යාපනය අර්ධද්වීපයේ මයිලඩි සිට ඉකුත් සිකුරුදා (12) දින ආරම්භ වූ අතර, එහි ප්‍රථම දිනය...
12th February 2021 15:00:03 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ තෙවන වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අද (12) දින යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ විය.
11th February 2021 22:08:46 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (11) දින අමාත්‍ය ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය...
09th February 2021 23:29:31 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (09) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
06th February 2021 04:52:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය අගය කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදාහැරීමේ ඒකක 10 ක් (ද්විත්ව පොම්ප ඉන්දන ඒකක 05 ක් සහ තනි පොම්ප ඉන්ධන ඒකක 5 ක්) ඉකුත් සිකුරාදා (05) දින යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී. දිවයින පුරා ඇති යුද්ධ හමුදා ඉන්ධන පිරවුම්හල් තුළ...
05th February 2021 19:56:59 පැය
පෙබරවාරි මස 3 සිට 5 දින දක්වා බැංගලෝර්හිදී පැවති ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ කතිකාවත, ගුවන් සමුළුව සහ ඉන්දියානු සාගර කලාපයේ නාවික සම්මන්ත්‍රණයට සමගාමීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය...
04th February 2021 11:43:34 පැය
‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි...
04th February 2021 05:59:36 පැය
73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කරන ලද පණිවුඩය පහතින් දැක්වේ.
03rd February 2021 20:20:13 පැය
73 වන වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8,226 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලය වෙත උසස්කිරීම ආරක්ෂක අමාත්‍යාංශය...