22nd February 2021 17:17:14 පැය
ලන්ඩන් පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක...
22nd February 2021 16:35:51 පැය
කොවිඩ්-19 පාලන රාජකාරීන් සඳහා යොදවා සිටි භටපිරිස්වලින් කොටසක් එම කර්තව්‍යයන්ගෙන් ඉවත්කර සමාජ විරෝධී පුද්ගලයින්...
22nd February 2021 14:06:04 පැය
යුද්ධ හමුදා භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකරන ලද කඳුබොඩ, බවුන්සෙත් මානසික සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ‘සුධීර කුටිය’ භාවනා ගොඩනැගිල්ල සුභ මෙහොතින් විවෘත කිරීමේ උත්සවය...
19th February 2021 12:18:52 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා භටපිරිස් සහ පසුගියදා ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ඩ්‍රෝන රෙජිමේන්තුව එක්ව කෙරවලපිටිය කසල අංගනයේ ඊයේ (18) දින සවස 05.30 ට පමණ...
18th February 2021 19:27:36 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (18) දින...
18th February 2021 14:27:36 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (19) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
18th February 2021 10:27:36 පැය
ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයක් වන ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වන උපාධි ප්‍රදානොත්සවය පසුගිය අඟහරුවාදා (16) දින...
17th February 2021 12:44:14 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (17) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
16th February 2021 16:29:28 පැය
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’....
15th February 2021 16:22:38 පැය
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික 'දීඝවාපිය' මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල පිහිටුවීමේ සමාරම්භක අවස්ථාව අද (12) දින උදෑසන කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී ආරම්භ විය.