26th March 2021 20:37:55 පැය
දුෂ්කර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරණ දරුදැරියන් දිරීමත් කිරීමේ අරමුණින් පෙර පාසල් ළමුන් සහ පාසල් සිසුන් 77 දෙනෙකු වෙත පාසල් උපකරණ, නිල ඇඳුම් සහ සපත්තු...
24th March 2021 20:47:59 පැය
බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 01හදාරන ශිෂ්‍ය නිලධාරින් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (24) දින උදෑසන යුද්ධ...
22nd March 2021 22:54:22 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින් අතර පවතින දිගු කාලීන සම්බන්ධතා සහ අන්‍යෝනය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැත්වෙන ‘Shake Hands - 1’ ක්ෂේත්‍ර
22nd March 2021 14:00:22 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කළ ‘තුරු මිතුරු නව රටක්’ වන වගා ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් පසුගියදා යාපනයේ පිහිටි 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්
21st March 2021 18:23:02 පැය
ශ්‍රී ලංකාවේ ගංඟා සංරක්ෂණය සහ පිරිසිදු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘සුරකීමු ගංඟා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව තවත් එක් වැඩසටහනක් පසුගිය සඳුදා (22) දින කිලිනොච්චි, කනගරායන් ආරු ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ආරම්භ කරන ලදී.
20th March 2021 12:34:56 පැය
එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී. එංගලන්තයේ පිහිටි...
20th March 2021 11:30:26 පැය
කිලිනොච්චි මහ රෝහලේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් රෝහලේ පාරවිලයන අංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්...
17th March 2021 18:35:28 පැය
'අභ්‍යන්තර ආරක්ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින...
16th March 2021 21:27:29 පැය
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද...
16th March 2021 21:13:20 පැය
නව කොවිඩ් - 19 රෝගීන් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්ථා වුවද රෝහල් වෙත පැමිණෙන රෝගීන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරිමෙන් පසුව මහනුවර, මොරවක සහ කටුනායක ප්‍රදේශ...