19th November 2020 19:06:59 පැය
පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ අභිනවයෙන් ඉදිකළ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව (Non-Commissioned Officers’ Club කෝප්රල්වරුන්ගේ භෝජනාගාරය) සහ සෙසුනිල භෝජනාගාරය (Other Ranks’ Mess සාමාන්‍ය සෙබලුන්ගේ භෝජනාගාරය) යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ...
19th November 2020 10:04:28 පැය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක් පසුගියදා විවෘත කෙරිනි.
18th November 2020 20:36:42 පැය
'කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ තවත් විශේෂ සාකච්ඡාවක් එහි ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
17th November 2020 11:58:08 පැය
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ...
17th November 2020 10:58:08 පැය
සෞඛ්‍ය සේවකයින් සහ සාමාන්‍ය ජනතාව අතර, පුළුල් සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා වූ සජීවී අධ්‍යාපනික වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
17th November 2020 08:00:08 පැය
දිවයින පුරා වනාන්තර ආවරණය වැඩි කිරීම සහ පරිසරය අලංකාර කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (13) දින නැගෙනහිර පළාත ආවරණය වන පරිදි ඉතා දූර්ලභ ගනයේ පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
16th November 2020 15:08:51 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) සහ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) සදුදා (16) දින ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මුලස්ථානයේදී...
16th November 2020 12:42:07 පැය
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (16) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝධායන ඇදිරි නීතිය පැනවු ප්‍රදේශ, කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය...
14th November 2020 06:00:40 පැය
උතුක්කුලම් වැවේ බැම්ම පුපුරා යාමේ අවධානමකට ලක්වීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු වලට හා දුර බැහැර ගම්මාන වලටසිදුවීමට තිබු හානිය වලක්වාගැනීම සඳහා කොක්එලිය ප්‍රදේශයේ පිහිටිවන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකය...
14th November 2020 05:00:40 පැය
කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සංගමයේ තරුණ සාමාජිකයන් දෙදෙනෙකු විසින් මෙහෙයවන ලද ‘CHRONICLES 2020’ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...