Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

පසුගිය යුද්ධ හමුදාධිපතිවරුන්

බ්‍රිගේඩියර් සින්ක්ලේයාර්
ද අර්ල් ඔෆ් කෙයිත්නස්‌ සීබීඊ, ඩීඑස්‌ඕ
1949 ඔක්තෝබර් මස 10 සිට 1952 මැයි මස 17 දක්වා

බ්‍රිගේඩියර් එෆ් එස් රීඩ් සීබීඊ
1952 මැයි 18 සිට 1955 පෙබරවාරි මස 08 දක්වා

මේජර් ජෙනරාල් ඒ එම් මුතුකුමරු ඕබීඊ, ඊඩී
1955 පෙබරවාරි 09 සිට 1959 දෙසැම්බර් 31 දක්වා

මේජර් ජෙනරාල් එච් ඩබ් ජී විජේකොන් ඕබීඊ, ඊඩී
1960 ජනවාරි 01 සිට 1963 දෙසැම්බර් 31 දක්වා

මේජර් ජෙනරාල් ඒ ආර් උඩුගම එම්බීඊ
1964 ජනවාරි 1 සිට 1966 නොවැම්බර් 10 දක්වා

මේජර් ජෙනරාල් බී ආර් හයින්
1966 නොවැම්බර් 11 සිට 1967 සැප්තැම්බර් 30 දක්වා

ලුතිනන් ජෙනරාල් ඩී එස් ආටිගල එම්වීඕ
1967 ඔක්තෝබර් 01 සිට 1977 ඔක්තෝබර් 13 දක්වා

ලුතිනන් ජෙනරාල් ජේ ඊ ඩී පෙරේරා වීඑස්වී
1977 ඔක්තෝබර් 14 සිට 1981 ඔක්තෝබර් 13 දක්වා

ලුතිනන් ජෙනරාල් ටී අයි වීරතුංග වීඑස්වී
1981 ඔක්තෝබර් 14 සිට 1985 පෙබරවාරි 11 දක්වා

ලුතිනන් ජෙනරාල් ජී ඩී ජී එන් සෙනෙවිරත්න වීඑස්වී
1985 පෙබරවාරි 12 සිට 1988 අගෝස්තු 15 දක්වා

ලුතිනන් ජෙනරාල් එච් වනසිංහ වීඑස්වී
1988 අගොස්තු 16 සිට 1991 නොවැම්බර් 15 දක්වා

ලුතිනන් ජෙනරාල් එල් ඩී සී ඊ වෛද්‍යරත්න වීඑස්වී
1991 නොවැම්බර් 16 සිට 1993 දෙසැම්බර් 31 දක්වා

ලුතිනන් ජෙනරාල් ජී එච් ද සිල්වා ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී
1994 ජනවාරි 01 සිට 1996 අප්‍රේල් 30 දක්වා

ජෙනරාල් ආර් ද එස් දලුවත්ත ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එල්ඕඑම් එන්ඩීසී පීඑස්සී
1996 මැයි 01 සිට 1998 දෙසැම්බර් 15 දක්වා

ජෙනරාල් සී එස් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී
1998 දෙසැම්බර් 16 සිට 2000 අගෝස්තු 24 දක්වා

ජෙනරාල් එල් පී බලගල්ල වීඑස්වී යූඑස්පී එන්ඩීසී අයිජී
2000 අගෝස්තු 25 සිට 2004 ජූනි 30 දක්වා

ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී
2004 ජූලි 01 සිට 2005 දෙසැම්බර් 05 දක්වා

ජෙනරාල් ජී එස්‌ සී ෆොන්සේකා ආර්ඩබ්ලිව්පී ආර්එස්‌පී වීඑස්‌වී යූඑස්‌පී ආර්සීඩීඑස්‌ පීඑස්‌සී
2005 දෙසැම්බර් 06 සිට 2009 ජූලි 15 දක්‌වා

ජෙනරාල් ජගත් ජයසූරිය ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී
2009 ජූලි 15 සිට 2013 ජූලි 31 දක්‌වා

ජෙනරාල් ආර් එම් ඩී රත්නායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී
2013 අගෝස්තු 01 සිට 2015 පෙබරවාරි 21 දක්වා