Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2023 09:24:20 Hours

‘ත්‍රස්තවාදීන් සමඟ සටන් කර ලද විජයග්‍රහණය සෑමකල්හිම ශ්‍රී ලාංකිකයන්ගේ මතකයේ රැඳී තිබෙන බව’ යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු අනුස්මරණ දින පණිවිඩයක් නිකුත් කරමින් පවසයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ රණවිරු අනුස්මරණ දින පණිවිඩයක් නිකුත් කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තුරන් කර සියලු ශ්‍රී ලාංකික ජනතාවට සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්විය හැකි වාතාවරණයක් උදාකරදුන් වීරෝදාර රණවිරුවන් වෙත සිය උපහාරය පුදකරයි. එතුමන් විසින් නිකුත් කළ රණවිරු අනුස්මරණ දින පණිවිඩය පහතින් දැක්වේ: