Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2023 20:07:40 Hours

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා යුද්ධ හමුදාව ලංසු කැඳවයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2023 වසර සඳහා ඇඳුම් පැළඳුම්/ රථ වාහන ටයර්/ ලිපිද්‍රව්‍ය/ ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ, ගබඩා (උපකරණ සහ බැරැක්ක) සහ අනෙකුත් භාණ්ඩ සැපයීම සඳහා නිෂ්පාදකයින් / සැපයුම්කරුවන් / ආනයනකරුවන් ඇතුළු සම්බන්ධීකාරකයින් සඳහා ලංසු කැඳවයි.

සවිස්තරාත්මක ප්‍රසම්පාදන තොරතුරු 2023 ජනවාරි 15 සහ 2023 ජනවාරි 17 යන දිනවල පහත සඳහන් පුවත්පත්වල පළ කිරීමට නියමිතව ඇත.

සති අන්ත පුවත්පත් (2023 ජනවාරි 15)

සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන්

සතියේ දින පුවත්පත් (2023 ජනවාරි 17)

දිනමිණ, ඩේලි නිවුස් සහ තිනකරන්

මේ පිළිබඳ වැඩි විස්තර දුරකථන : 011 2987537 අමතා ලබාගත හැක.