2022-10-17
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (16) දින මණ්ඩාලෙයි, ඇතාවැටුණුවැව, මුල්ලියාවලෙයි සහ තේවිපුරම් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
සිංහල