2021-08-12 උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (11) දින මුලතිව් ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල