Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2021 15:45:44 Hours

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියත TV රූපවාහිනි නාලිකාවේ ‘පිළිසඳර’ වැඩසටහනට එක්වෙයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (03) දින උදෑසන 06.55 ට සියත TV රූපවාහිනී නාලිකාවේ සජීවීව විකාශය වන ‘පිළිසඳර’ වැඩසටහනට සහභාගී වේ.

මෙම වැඩසටහනේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ඉදිරි ක්‍රියාමාර්ග, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, වර්ථමාන ආසාදිතයින් සංඛ්‍යාව, සංචරණ සීමාවන් අඛණ්ඩව ඉදිරියටත් පැනවීම ආදී කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.