Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2021 14:27:36 Hours

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (19) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් ලබාදීම, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ දැඩි සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් දැක්වේ: latest Nike Sneakers | Air Max