Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2021 05:08:03 Hours

සෞඛ්‍ය, සතුට පිරි දෙවියන්ගේ ආශීර්වාද ගෙනදෙන සෞභාග්‍යමත් තෛයිපොංගල් දිනයක් වේවා !

සියළුම ජාතින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් දිවයින පුරා පැතිරයන වෛරසයෙන් ඔබ සියලුදෙනා ආරක්‍ෂා කරගැනීම සඳහා උපරිම උත්සාහයක් දරමින් සිටින අවස්ථාවේ හින්දු භක්තිකයන්ගේ මෙම සුබ දිනයේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් සියලුම හින්දු බැතිමතුන්ට, සෞඛ්‍ය සම්පන්න තෛයිපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි ! Sportswear Design | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger