Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2020 22:20:50 Hours

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපති ජෙනරල් නිලයට උසස් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවෙක් වන ගජබා රෙජිමේන්තුවේ මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිපුණත්වය සහ නායකත්ව හැකියාවන් ගැන පූර්ණ විශ්වාසය තබමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ධූරය ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදෙන ලදී. එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව තම මව්බිමේ ආරක්‍ෂාව සහ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් තහවුරු කිරීමේ අරමුණින් එතුමන් උපරිම කැපවීමෙන් දිවා රෑ නොතකා අපරිමිත සේවාවක නිරතව සිටියි. එහිදී, එතුමන්ගේ දූරදර්ශී දැක්මෙන් ස්ථාපිත කළ නිරෝධායන ක්‍රියාවලිය ඇතුලු සමස්ථ ක්‍රියාමාර්ග මහජනතාවගේ පැසසුමට ද ලක්ව ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. වර්ෂ 2009 ට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාව කරා ළගාවෙමින් තිබියදී කැපීපෙනෙන හමුදා අණදෙන්නෙකු වශයෙන් යුධ පිටියේ දැක්වූ දක්‍ෂතාවයන්, යුධ පිටිය හැසිරවීම, භටපිරිස් මෙහෙයවීම, තම ජීවිත අවධානම නොතකා යුද්ධ හමුදා භටපිරිස්හී ආරක්‍ෂාව වෙනුවෙන් සියලුම පහසුකම් සපයමින් සැපයුම් මාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි නිරතුරුවම සිය අවධානය යොමුකළ අද්විතීය නායකයෙකු වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කුරිරු යුද්ධය අවසන් කරමින් රටට සාමය උදාකරදීමට ලබාදුන් සේවය අතිමහත්ය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ඒකසත් ජනපද යුද්ධ හමුදාවේ ජෙනරල් නෝමන් ස්වාෂ්කෝෆ්ස් (Norman Schwarzkopf) විටෙක ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ ප්‍රකාශ කරනු ලැබුවේ, යුද්ධයේදී අණදීමට පමණක් නොව සටන්බීමේ තවත් එක් සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කිරීමට හැකි නායකත්ව ලක්‍ෂණ වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සතුවන බවය. මෑතකාලීන ඉතිහාසය පිළිබඳ අවධානය යොමුකරන විට, යුධ පිටිය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ප්‍රමුඛ පෙළේ රණවිරුවෙකු වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සමකාලිනයන් අතර මහත් පිළිගැනීමකට ලක් වූ ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු ලෙස හැඳන්විය හැකියි. එවකට යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ එතුමන් 2019 අගෝස්තු මස 18 දින එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලුතිනන් ජෙනරල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත් කරන ලදී. ඉන් අනතුරුව, වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉමහත් සේවාවක් ඉටු කළහැකි නායකත්වයක් වෙනුවෙන් 2020 ජනවාරි මස 02 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ ද පිහිටුවීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. එතුමන්ගේ දූරදර්ශි දැක්ම සහ මඟපෙන්වීම තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටේ විනයගරුක හා පුහුණුව ලත් ශ්‍රී ලංකාවේ විශාලතම මානව සම්පත හිමි සංවිධානය වශයෙන් පසුගිය මාස 18 කට අඩු කාලය තුළ සුවිශේෂි මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කළේය. ඒ යුද්ධ හමුදාවට ‘නොහැක්කක් නොමැත’ බව ලොවට පසක් කරමිනි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙතෙක් යුද්ධ හමුදාව තුළ සිදුකළ කැපී පෙනෙන ව්‍යාපෘතීන් අතර ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය දියත් කරමින් දිවයින පුරා පැළ සිටුවීමේ වැඩසටහන් දියත් කිරීම, නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ ප්‍රමාද වී තිබූ නිල උසස්වීම් ලබාදීම, යුනිබෆල් වැනි විශිෂ්ඨ තාක්‍ෂණික නවෝත්පාදනයන් බිහිකරමින් එක්සත් රාජධානියේ සාමසාධක මෙහෙයුම් සඳහා අති නවීන බරවාහන නිෂ්පාදනය කිරීම, සයිබර් ආරක්‍ෂණ අවශ්‍යතා, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයන්, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ජාතික මෙහෙයුම සඳහා කැපවීම, සියලුම යුද්ධ හමුදා ඒකකයන්හී යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදුකිරීම, යුද්ධ හමුදාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා දායකත්වය සැපයීම, කිරි නිෂ්පාදන, සහල්, එළවළු සහ බිත්තර වැනි යුද්ධ හමුදාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යුද්ධ හමුදාව තුලම ස්වයංපෝෂිත කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා නව වැව් ඉදිකිරීම, ජාතිය ගොඩනැගීමේ භූමිකාවන් වශයෙන් පොදු පහසුකම්, පාසල්, ක්‍රීඩාපිටි හා පොදු ගොඩනැගිලි අළුත්වැඩියා කටයුතු, නීතිය ක්‍රියාත්මක කරන අංශ සමඟ සම්බන්ධීකරණයෙන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ ජාවාරම් වැළැක්වීමට පියවර ගැනීම, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන තුළ වන වගා ව්‍යාපෘති සහ වන සංරක්‍ෂණ ව්‍යාපෘති දියත් කිරීම, සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නිවාස අහිමි පුද්ගලයින් වෙනුවෙන් මහජන සහය ඇතිව නව නිවාස ඉදිකරදීම, යුද්ධ හමුදා විශ්‍රාමික සියලු නිලයින් වෙනුවෙන් විශේෂ සත්කාරක ව්‍යාපෘතින් හඳුන්වාදීම සහ ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් නව රෝහල් පහසුකම් ස්ථාපිත කිරීම ආදී දැවැන්ත ව්‍යාපෘති තුලින් රට ජාතිය වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ඒ සියල්ලම අභිබවමින්, සන්නද්ධ හමුදාවන්හී ප්‍රමුඛතම කාර්යභාරය වන ජාතික ආරක්‍ෂාව සනාථ කිරීම සහ යුද්ධ හමුදාවේ ඉදිරි ගමන සහතික කිරීම වෙනුවෙන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් ගේ තීරණ සහ අරමුණු කරා ලඟාවීමට අවශ්‍ය මාර්ගය පැහැදිලි කරදීම විශේෂ ඇගයීමකට ලක්විය යුතු වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ධූරය ඇතුලු තවත් තනතුරු රැසක් හොබවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය බිහිකල විශිෂ්ඨ නිලධාරියෙකු වන මොහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වර්ෂ 1984 මාර්තු මස 5 වන දින පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුලත් වන ලදී. එතුමන්ගේ දීප්තිමත් පාසල් කාලය තුළ, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරයට පත්වීමට පෙර ශිෂ්‍යභට කණ්ඩායමේ සහ ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායමේ නායකත්වය ද හෙබවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්වූ අතර, ගජබා රෙජිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරියෙකු ලෙස ප්‍රථම වතාවට පත් කරන ලද නිලධාරියා ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වේ. එතුමන් 1 වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) කණ්ඩායම් භාර නිලධාරිවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. එම කණ්ඩායම දිගුදුර විහිදුම් බලකාය (Rapid Deployment Force) ලෙස හඳුන්වනු ලැබු අතර වර්තමානයේ විශේෂ බලකාය (SF) ලෙස එම බලකාය හඳුන්වයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. එමෙන්ම, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි උපාධිය ලබාගත් පළමු යුද්ධ හමුදාධිපති ලෙස ගෞරවයට පාත්‍ර වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විදේශීය ආරක්‍ෂක විද්‍යාල කිහිපයකින් ද පාඨමාලා හදාරා ඇත. ඒ වෙනුවෙන් එතුමන් වෙත දක්වන ගෞරවයක් වශයෙන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘Wall of Fame’ ඡායාරූප එකතුවේ එතුමන්ගේ ඡායාරූපයක් ද නිරාවරණය කරනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරින් අතරින් එක් නිලධාරියෙකු වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිවූ දෙවන ලුතිතන්වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිලධාරියෙකී. ඊට අමතරව, සිය නොකැළැල් සේවා කාලය තුළ විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කමට ද හිමිකම් කියනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. වසර 37 ක එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ මාණ්ඩලික, උපදේශක, අණදීම් සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු රැසක් හොබවා ඇත. තවද, එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සැලසුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (පුහුණු), යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී I ඇතුළු මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. මීට අමතරව, එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරල් සහ විධායක ජෙනරල් තනතුරු ද හෙබවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. එතුමන් සිය යුද්ධ හමුදා වෘත්තීය කාලය තුළ දෙවන ලුතිතන් නිලයේ සිට ජෙනරල් නිළය දක්වා ඇති ඉතා වැදගත් සහ වගකිව යුතු තනතුරු රැසක් ද හොබවා ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. එතුමන් හෙබවූ පුහුණු තනතුරු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ උපදේශක නිලධාරියෙකු ලෙස පත්වී වර්ෂ 1991 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විදේශ කෙඩෙට් නිලධාරීන් සහ නිත්‍ය නිලධාරී පුහුණු පාඨමාලා අංක 37 හී පාඨමාලා භාර නිලධාරී ලෙස කටයුතු කරන ලදී. පසුව, එතුමන් වර්ෂ 2005 දී තම මවුබිමට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තරුණ නිලධාරීන් සිය ගණනක් පුහුණු කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණු අංශයේ අණදෙන නිලධාරි තනතුර ද හොබවමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට තරුණ නිලධාරින් සිය ගණනක් බිහිකර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. එතුමන් හෙබවූ අණදීම් තනතුරු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම අණදෙන නිලධාරියා වන අතර වර්ෂ 1995 දී යාපනය අර්ධද්වීපය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත් කෙරුණු ‘රිවීරැස’ මෙහෙයුමේ දී පාබල බලඇණියකට අණදීම ද එතුමන් විසින් සිදු කරන ලදී. ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක පැවති සමයේ දී එවකට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන්ව පත් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මාසයේදී එතුමන් ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්‍ෂක පෙදෙස’ ලෙස හැඳින්වූ මුහමාලෙයි ඉදිරි ආරක්‍ෂක වළල්ලෙන් කොටසක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී පාලනය යටතේ පැවති අතර එය නැවත මුදාගැනීමට ද එතුමන් දායකත්වය දැක්විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. ඉන් අනතුරුව, එතුමන් විජයග්‍රාහී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බලසේනාවට අණදීම් සිදුකරමින් ‘වන්නි මානුෂීය මෙහෙයුම’ තුළ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරමින් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළේය. මෙම මෙහෙයුම තුළ එතුමන් තම සේනාංකය අවසන් ජයග්‍රහණය තෙක් රැගෙනයාමේදී කිලෝමීටර් 200 කට අධික දුරක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ සටන් කර ඔවුන්ගේ හමුදා දෘඩාංග, අවි ආයුධ සහ අනෙකුත් උපකරණ ඇතුලු මෙතෙක් මුදවාගනු ලැබූ විශාලතම භූමි ප්‍රමාණය මුදාගැනීමට සමත්විය. කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සිවිල් වැසියන් දහස් ගණනක් මුදාගනිමින් මෙතෙක් සිදු කළ විශාලතම ප‍්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම ද එතුමන්ගේ අණදීම යටතේ පුදුමාතලන් ප්‍රදේශයේ දී සාර්ථකව දියත් කළේය. වර්ෂ 2009 දී පැවැති යුදමය කාලවකවානුවේදී එතුමන් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරදුන් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල් තනතුරට උසස් කරන ලද ලාබාලතම නිලධාරීයා ද එතුමන් විය. ඉන් අනතුරුව, එතුමන් 53 වන සේනාංකයට අණදුන් අතර එය රටේ අතිරේක ප්‍රහාරක බලකාය ලෙසද හැඳින්වේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ධුරයේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ලුතිනන් ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සිදුකළ පරාර්ථකාමී සේවාවන් තවදුරටත් පුළුල් ලෙස සිදුකිරීමේ විශ්වාසය පෙරදැරි කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2020 දෙසැම්බර් මස 28 සඳුදා දින සිට බලපැවැත්වෙන පරිදි ජෙනරල් නිලයට උසස්කර ඇත. වර්ෂ 2010 දී එතුමන්ව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ දුත මෙහෙවර තුළ ‘තානාපති’ තනතුරකට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ ප්‍රථම හමුදා නිලධාරියා ද එතුමන් වේ. එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත් කළ පළමු ශ්‍රී ලාංකීක සාමාජිකයා බවට ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත්විය. එතුමන්ගේ ඵලදායී උපදේශනවල ප්‍රතිඵලයක් ලෙස එවකට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වැටුප් වර්ධකයක් ද පිරිනමන ලදී. තවද, ගෝලීය භෞමික අඛණ්ඩතාවය මෙන්ම සාමසාධක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ එක්සත් ජාතීන්ගේ විශේෂ දේශපාලන හා යටත් විජිතකරණයට එරෙහි කමිටුවට ශ්‍රී ලංකාවේ විකල්ප නියෝජිතයා ලෙස එතුමන්ව පත් කරන ලදී. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යෙදවීමට සහ හමුදා රෝහලක් ඉදිකිරීමට ද එතුමන් මුලපිරීය. (නිමාව) Buy Sneakers | 『アディダス』に分類された記事一覧