Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2020 11:49:44 Hours

දෙරණ ‘ගෙට් රියල්’ (Get Real) විශේෂාංගය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

'දෙරණ රූපවාහිණි නාලිකාවේ 24 X 7’ හි ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) විශේෂාංගය සඳහා ‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදී එතුමන් සමඟ ‘කොවිඩ් - 19’ වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් මෙන්ම දැනට මේ පිළිබඳව රටේ පවතින තත්ත්වය පිළිබඳවද පුළුල්ව සාකච්ඡා කරනු ලැබිණි.

මෙම රූපවාහිනී සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: latest jordan Sneakers | Mens Flynit Trainers