Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2020 10:36:39 Hours

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘ජයමග’ රූපවාහිණි නාලිකාවේ වැඩසටහනකට එක්වෙයි

'ජයමග’ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉකුත් ඉරිදා (29) දින විකාශය වූ රූපවාහිණි වැඩසටහන සඳහා කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදී, මෙම වෛරසය පැතිරීම සහ වෛරසය වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට බදුන් විය.

මෙම රූපවාහිනී සාකච්ඡාවෙහි සම්පූර්ණ වීඩියෝ දර්ශණය පහතින් දැක්වේ: Nike sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE