Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2019 10:17:51 Hours

බටහිර ආඥාපති වෙතින් ලින්ඩ්සේ ශිෂ්‍ය නායිකාවෝ නිල ලාංඡන ලබා ගනිති

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පසුගිය සදුඳා ( 18 ) දින බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන් වෙත නිල ලාංඡන පැලදවිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

මෙම අවස්ථාවට පැමිණි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පාසල් ශිෂ්‍යනායිකාවක් විසින් පිළිගනු ලැබූ අතර මෙම උ‍‍ළෙලේදී පාසලේ ශිෂ්‍ය නායිකාවන් 50 දෙනෙකු සඳහා සංකේතාත්මක නිළ ලාංඡන පැලඳවීමෙන් අනතුරුව ඔහු විසින් දියණියන් අමතා කෙටි දේශණයක් ද පවත්වන ලදි.Sportswear free shipping | Klær Nike