Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2019 15:20:05 Hours

පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි හැරිදාස් පෙර පාසලෙහි බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු විසින් සඳුදා (21) දින එම පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම පෙර පාසල් භූමිය තුල විශාල වශයෙන් කුණු කසල තිබුණු අතර 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රමදාන ව්‍යාපෘතිය දියත් කළහ. Running Sneakers Store | Nike Shoes, Clothing & Accessories