Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2018 22:18:30 Hours

උපන් දේශය වෙනුවෙන් දිවිපිදු වීර කැප්පෙටිපොළ රණවිරුවා සිහිකරයි

මොණරවිල කැප්පටිපොළ රණවිරුවාගේ 200 වන ගුණ අනුස්මරණ දිනය සිහි කරමින් පිංපැමින වීමේ උත්සවයක් ගින්තොට පුරාණ තුන්මහල් විහාරස්ථානයේදී සදුදා (26) දින සිදු කරනු ලැබු අතර එම උත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහ 581 බලසේනාවේ බලසේනාධිපතිතුමන් ආරාධිතයින් ලෙස එක්විය. තවද යුද්ධයේදි අතුරුදහන් වූ හා මියගිය රණවිරුවන් ද සිහිකරමින් එහිදි පිං අනුමෝදන් කරනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ගරු මාර්ෂල් පෙරේරා මහතා සහභාගිවු අතර තවද අමාත්‍යංශ ලේකම්වරුන්, ප්‍රවීණ ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

මෙම අනුස්මරණ උත්සවය සදහා ප්‍රදේශ වාසින් 2000 කට අධික පිරිසක් සහභාගිවිය.Running sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD