Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2018 16:43:35 Hours

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සමීප සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන වෛද්‍ය නිලධාරී මේජර් සිරිල් කුලතුංග විසින් මෙහෙයවනු ලැබු අතර නිලධාරින් 100 ක් සහ සෙසුනිලයින් 1100 ක් පමණ සහභාගි විය.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ උපදෙස් මත පවත්වනු ලැබීය. spy offers | Jordan Ανδρικά • Summer SALE έως -50%