Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 10:43:17 Hours

222 වන බලසේනාවේ භට පිරිස් වෙතින් අඩුආදායම්ලාභි පවුලකට නව නිවසක්

22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනා බලප්රනදේශයේ ස්ථානගත 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ත්රි කුණාමලය දිස්ත්රි ක්කයේ වීරුගල් ප්රුදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත සරත් යහම්පත් මහතාගේ මූල්යරමය සහයෝගය ඇතිව නව නිවසක් ඉදිකර සෙනසුරාදා (25) දින පැවැති කෙටි උත්සවයකදී එම පවුල වෙත භාරදෙනු ලැබීය.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්රි්ගේඩියර් දීපාල් පුස්සැල්ල ගේ පූර්ණ අධීක්ෂභණය යටතේ මෙම ව්යානපෘතිය දියත් කරන ලදී.

මෙම උත්සවයේ දී පරිත්යාපගශීලින් විසින් නව නිවසට ගෘහ භාණ්ඩ තොගයක් ලබාදුන් අතර එම ප්ර දේශයේ තරුණ තරුණයින්ට ක්රීවඩා භාණ්ඩ තොගයක් ද බෙදාදෙනු ලැබීය.

මෙම උත්සවය සඳහා පරිත්යාණගශීලි සරත් යහම්පත් මහතා, වීරුගල් ප්රාතදේශීය ලේකම් කේ. ගුණානන්දන් මහතා, 222 වන බලසේනාවේ බලසේනාධිපති, 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, මේජර් මර්වින් ප්රතනාන්දු, නව නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ ප්ර දේශවාසීන් රැසක් සහභාගි විය. latest Running | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ