Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2017 19:45:36 Hours

යුද්ධ හමුදාවට සෙසු නිලයින් බඳවා ගැනීම ඇරඹේ

යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුණිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පිරිමි සහ කාන්තා සෙසු නිලයින් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.

යුද්ධ හමුදාවේ විවිධ වෘත්තිමය අංශයන්හි රාජකාරි සඳහා බැඳීමට අපේක්ෂා කරන අයවළුන් දිවයින පුරා පිහිටි හමුදා රෙජිමේන්තු මූලස්ථානයන් හී ඇති බඳවා ගැනීමේ කාර්යාල වෙත පැමිණෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක අමතන ලෙස කරුණිකව ඉල්ලා සිටි.

විමසීම් :

Tel: 0112815080/ 0113137553

Sportswear Design | Nike Shoes, Sneakers & Accessories